User:Harsha Nonis/sandbox/History of NADIMALA නැදිමාලේ ඉතිහාසය

New article name goes here new article content ...


References

edit
edit


• සාපේක්ෂ පිහිටීම නැදිමාල ග්‍රාම සේවා කොට්ඨාශය කොළඔ දිස්ත්‍රීක්කයේ දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. එහි මායිම් වශයෙන් උතුරින් කළුබෝවිල ද, නැගෙනහිරෙන් කොහුවල සහ පැපිලියාන ද, දකුණින් නැගෙනහිර කව්ඩාන ද, බටහිරෙන් උද්‍යාණ ග්‍රාම සේවා කොට්ඨාශයන් ද මායිම් වශයෙන් පිහිටා ඇත.

තවත් ආකරයකින් කඩවත පාර, හීල් වීදිය,බෙල්ලන්තර පාර, ඇන්ඩර්සන් පාර සහ මංගල පාර යා කල විට එහි ඇතුල් පැත්තෙන් පෙන්වන සීමාව මෙම ග්‍රාම සේවා කොට්ඨාශයයි.

භූ රූපි ලෙස ගත්කල මෙම ග්‍රාම සේවා කොට්ඨාශය දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මුහුදු මට්ටමෙන් උසින්ම පිහිටි ග්‍රාම සේවා කොට්ඨාශයයි. මෙය නැදිමාල මංසන්ධිය හුදකලා කන්දක ස්වරූපයක් දිස් වන අතර එය මුහුදු මට්ටමේ සිට අඩි 100 ක් පමණ උසය.

මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 0.98 කි.

• නිරපේක්ෂ පිහිටීම අක්ෂාංශ දේෂාංශ වශයෙන් ගත් කල එහි පිහිටීම 6.8553° N, 79.8815° E වශයෙන් දැක්විය හැක.